Powered By Blogger

Sunday, April 26, 2020

5 ශ්‍රේණිය පරිසරය-පැළෑටි හා ගස් වැල් [බීජ හඳුනා ගැනීම හා බීජ ව්‍යාප්තිය හඳුනා ගැනීම.)











   බීජ ව්‍යාප්තිය
බීජ ව්‍යාප්ත වන ක්‍රම  
  • සතුන් මඟින්
  • සතුන්ගේ ඇඟේ ඇලීමෙන් හෝ මිනිසුන්ගේ ඇඟේ ඇලීමෙන්
  • සුළඟින්
  • ජලයෙන්
  • ස්ඵෝටනයෙන්(පිපිරීමෙන්)
බීජ ව්‍යාප්ත වන්නේ තමාගේ වර්ගය බෝකිරීමට නැත්නම් තමාගේ වර්ගය තව දුරටත් රැක ගැනීමටයි.
          
                          සතුන් මඟින් ව්‍යාප්තවන බීජ
  • අඹ
  • ජම්බු
  • කජු
  • පේර
  • රඹුටන්
  • කොට්ටන්

  • සතුන්ගේ ඇඟේ ඇලීමෙන් හෝ මිනිසුන්ගේ ඇඟේ ඇලීමෙන් ව්‍යාප්තවන බීජ

  • තුත්තිරි
  • වං ඇපල
  • නාගදරණ
                  සුළඟින් ව්‍යාප්තවන බීජ
  • වරා
  • ‍කොට්ට පුලුන්
  • මොනරකුඩුම්බිය
  • තොටිල
  • හොර
  • ගම්මාලු
               ජලය මඟින් ව්‍යාප්තවන බීජ
  • පොල්
  • පුවක්
  • කදුරු
               ස්ඵෝටනයෙන්(පිපිරීමෙන්) ව්‍යාප්තවන බීජ
  • රබර්
  • කූඩලු
  • මදටිය
  • මුරුංගා
  • ‍පෙනෙල
(ඉහත උදාහරණ සඳහා රූප අලවන්න)

No comments:

Post a Comment