Powered By Blogger

Sunday, May 3, 2020

ශිෂ්‍යත්ව පෙරහුරු ප්‍රශ්න පත්‍රය[1/ 2] GRADE 5


පහත සඳහන් Link එක Click කර ශිෂ්‍යත්ව පෙරහුරු ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියන්න (1) ප්‍රශ්න පත්‍රය


https://drive.google.com/file/d/1yXFCeqb4LaAdb4n7oRxIi7n_4klIke0S/view?usp=sharing




පහත සඳහන් Link එක Click කර ශිෂ්‍යත්ව පෙරහුරු ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියන්න (2) ප්‍රශ්න පත්‍රය


https://drive.google.com/file/d/1_HWFRMnjqMjHGgltcfdMWqQmnXulOXDP/view?usp=sharing

Sunday, April 26, 2020

5 ශ්‍රේණිය පරිසරය-පැළෑටි හා ගස් වැල් [බීජ හඳුනා ගැනීම හා බීජ ව්‍යාප්තිය හඳුනා ගැනීම.)











   බීජ ව්‍යාප්තිය
බීජ ව්‍යාප්ත වන ක්‍රම  
  • සතුන් මඟින්
  • සතුන්ගේ ඇඟේ ඇලීමෙන් හෝ මිනිසුන්ගේ ඇඟේ ඇලීමෙන්
  • සුළඟින්
  • ජලයෙන්
  • ස්ඵෝටනයෙන්(පිපිරීමෙන්)
බීජ ව්‍යාප්ත වන්නේ තමාගේ වර්ගය බෝකිරීමට නැත්නම් තමාගේ වර්ගය තව දුරටත් රැක ගැනීමටයි.
          
                          සතුන් මඟින් ව්‍යාප්තවන බීජ
  • අඹ
  • ජම්බු
  • කජු
  • පේර
  • රඹුටන්
  • කොට්ටන්

  • සතුන්ගේ ඇඟේ ඇලීමෙන් හෝ මිනිසුන්ගේ ඇඟේ ඇලීමෙන් ව්‍යාප්තවන බීජ

  • තුත්තිරි
  • වං ඇපල
  • නාගදරණ
                  සුළඟින් ව්‍යාප්තවන බීජ
  • වරා
  • ‍කොට්ට පුලුන්
  • මොනරකුඩුම්බිය
  • තොටිල
  • හොර
  • ගම්මාලු
               ජලය මඟින් ව්‍යාප්තවන බීජ
  • පොල්
  • පුවක්
  • කදුරු
               ස්ඵෝටනයෙන්(පිපිරීමෙන්) ව්‍යාප්තවන බීජ
  • රබර්
  • කූඩලු
  • මදටිය
  • මුරුංගා
  • ‍පෙනෙල
(ඉහත උදාහරණ සඳහා රූප අලවන්න)

Monday, April 20, 2020

5 ශ්‍රේණිය පරිසරය- පැළෑටි හා ගස් වැල් [1]





        (පහත සඳහන් උදාහරණ සඳහා පින්තූර අලවන්න.)





        වැල්වලට උදාහරණ  (පහත සඳහන් උදාහරණ සඳහා පින්තූර අලවන්න.)






        පඳුරුවලට උදාහරණ  (පහත සඳහන් උදාහරණ සඳහා පින්තූර අලවන්න.)






        පැළෑටිවලට උදාහරණ  (පහත සඳහන් උදාහරණ සඳහා පින්තූර අලවන්න.)



         ශාකවලින් ලැබෙන ප්‍රයෝජන



                                       ශාකවලින් ලැබෙන ආහාර


                           පත්‍ර හෙවත්  කොළ ආහාරයට ගන්නා ශාක වර්ග
      (රූප අලවන්න)

                 අල ආහාරයට ලන්නා ශාක වර්ග (රූප අලවන්න)


        ගෙඩි හෙවත් ඵල ආහාරයට ගන්නා ශාක වර්ග (රූප අලවන්න)


           පොතු ආහාරයට ගන්නා ශාක වර්ල (රූප අලවන්න)


      කරල් ආහාරයට ගන්නා ශාක වර්ග (රූප අලවන්න)


       බීජ හෙවත් ඇට ආහාරයට ගන්නා ශාක වර්ග(රූප අලවන්න)



          (රූප අලවන්න)
                   (රූප අලවන්න)
   




                    (රූප අලවන්න)








Tuesday, March 10, 2020

STAR CLICKS

What is Star-Clicks.com


How does Star-Clicks work


The concept is a simple one. Just as with any other PTC website, Star-Clicks allows for advertisers to pay them to place their offers, promotions, and advertisements on their platform. These can also bring viewers back to their own websites.
As a member, you would click on and view those ads for a few seconds, to qualify for earnings in the range of $0.01 to $0.02 per click.
This is about the right kind of rate for PTC sites, so there is nothing here that would raise my suspicion about its legitimacy.


Signing up on Star-Clicks

Signing up would take just a few minutes, requiring you to enter your date of birth, home postal address, and phone number as well.
Though usually, I wouldn’t be too comfortable providing this information, Star-Clicks appears to be a legitimate platform, so I would go-ahead to provide these if I really want to try to earn from this website.
There will be a verification code sent to your mobile number, as well as an email that you would have to activate, then you are all set to start using Star-Clicks 

SIGN UP-http://www.star-clicks.com/?ref=50485879